Loading
 

ශ්‍රද්ධාව ලිස්සන ගසකි

ශ්‍රද්ධාව පින් - පව්, කුසල් - අකුසල් සමඟ සම්බන්ධ වන සැටි විමසා බැලීමෙන් තමන් එකී කරුණු සමඟ කොපමණ පැටලී ඉන්නේ දැ යි අවබෝධ කළ හැකි ය. ශ්‍රද්ධාව යනු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන ද, පින් - පව්, කුසල් - අකුසල් පිළිබඳ විපාක ගැන දැනුම ද සිතට ඇතුළු වන පිණිස ඇර තැබිය යුතු දොරටුව යි. මේ දොරටුව සම්පූර්ණයෙන් විවෘත නොවූ කිසිවකුට සැබෑ බෞද්ධයකු විය නොහැකි ය.

කරාතේ කියන්නේ බෞද්ධ සංස්කෘතියට නෑකම් කියන සටන් කලාවක්

කරාතේ’ කියන වචනයේ මතුපිට තේරුම ‘හිස් අත’ නැත් නම්‘ ආයුධයක් රහිත අත’ වගේ එකක්. නමුත් ජපානයේ ‘සෙන්’ දර්ශනය අනුව මේකට ඊට වඩා ගැඹුරු අර්ථ නිරූපණයක් තියෙනවා. මතුපිටින් භාවිතා කරන ‘හිස්’ කියන වචනයට

ඔය පාට කන්නාඩිය ගලවා බලන්න

“යම් යම් දේ මට දැනෙන්නේ එම දේවල් පිළිබඳ මා තුළ පහළ වන සංකල්පනයෙනි; හෙවත් මනෝ විඤ්ඤාණයෙනි. මගේ අවදි ජීවිතය රඳා පවත්නේ ඒ ඒ දෙය ඇසුරු කරගත් මගේ ම මනෝ විඤ්ඤාණය මත ය. අරමුණත් මාත් අතර බැඳීමක් ඇති කරගනු ලබන්නේ යමක් විසින් ද ඒ සංකල්පය යි.

ජීවිතය පිම්බූ බැලුමක් කරගන්න එපා!

යම්කිසි ආයතනයක හෝ ව්‍යාපාරයක කටයුතු මෙහෙයවීම, පිළිවෙළකට සංවිධානය හා මැනැවින් පාලනය කිරීම කළමනාකරණය (Management) යනුවෙන් හඳුන්වමු. එය ආයතනයකට හෝ ව්‍යාපාරයකට පමණක් අවශ්‍ය වූ දෙයක් නොව, අපගේ ජීවිතවලට ද අවශ්‍ය වූවකි. අපගේ ජීවිතය, නිවෙස ද ආදි වශයෙන්